Hi! I'm Kalhara. ඒ කියන්නෙ මම කල්හාර.ඉන්නෙ බදුල්ලෙ.ඔය කිව්වට බදුල්ලෙම නෙවෙයි.
මම බදුල්ලෙ,ස්ප්රිංවැලි. A/L කළා.දැනටනම් ඉතිං ගෙදර තමයි ඉන්නේ.මේදවස් වල පොඩි course1ක් කරනවා.ඔය ඉන්නකොට තමයි මේකට සෙට් වුනේ. තාම නම් මේ ගැන ලොකු අදහසක් නෑ.ඒත් වැඩෙ නම් fun.ඒ නිසා මගේ idea's ටිකකුත් මේකට load කරන්න හිතුවා. හා..හාපුරා කියලා අද මේකට set වෙන නිසා වැඩිය මොකුත් කියන්ඩ යන්නෙත් නෑ.උදේ පාන්දරම චොර වෙන්ඩත් බෑනේ.ඒ නිසා ඔය ඇති. see u soon.
